මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) කෝපරේෂන් සහ එහි ශ්‍රී ලංකා හවුල්කරු වූ ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) සමාගම, අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නෛතික විසඳුමකින් පසු ඔවුන්ගේ ව්‍යාපාරික සබඳතාව අවසන් කර ඇති බව එම සමාගම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
ප්‍රකාශය බලයලත් හවුල්කාරිත්වය අවසන් කිරීම තහවුරු කර තිබුණා. එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ මාධ්‍ය තුළ මතු වූ කටකතා හෝ සමපේක්ෂන බැහැර කරන ලෙස සමාගම් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
එම ප්‍රකාශය බේරුම්කරණයේ නියමයන් පිළිබඳ විස්තර හෝ මැක්ඩොනල්ඩ්ස් ශ්‍රී ලංකාව තුළ නව මෙහෙයුම් සිදු කරන්නේද යන්න සඳහන් කර නැත.
මැක්ඩොනල්ඩ්ස් අවහන්හල් ජාලය ශ්‍රී ලංකාව තුළ බෙහෙවින්ම ජනප්‍රියත්වයට සහ ප්‍රසාදයට ලක් වෙමින් තිබූ පසුබිමක ඇතිවන කළමනාකරණ ප්‍රමිතියේ අර්බුදයක් හේතුවෙන් එම සමාගමේ ලංකාවේ අවන්හල් පද්ධතිය තාවකාලිකව වසා දැමිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…