මේ වනවිට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු ලබාගැනීමේ ඉහළ සාමාන්‍ය අගයක් වන 94.30ක වේගයක් රඳවා ඇති ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පත්ව තිබෙනවා.
එහි දෙවන ස්ථානයේ පසු වන ඉන්දියානු ක්‍රීඩක යශ්වි ජයිස්වාල් රඳවාගෙන ඇති සාමාන්‍ය අගය 59.65ක්.
තෙවන ස්ථානයේ පාකිස්ථානයේ සල්මන් අගාහ් පසුව අතර සිව් වන ස්ථානයට හිමිව ඇත්තේ එංගලන්තයේ ජෝ රූට් හටයි.
මෙම ගණනය කිරීම් සඳහා භාවිත කරගෙන ඇති ටෙස්ට් ඉනිම් සංඛ්‍යාව 10ක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…