පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් පොලිස් නිල කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් පරිදි පොලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් පවතිනවා.
මෙලෙස වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම උපකරණ පොලිස් භාරයට ගැනීම, ඇතැම් අවස්ථාවලදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කළ ද එසේ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
යම් වරදක් වීඩියෝගත කරන අවස්ථාවේදී එම සංස්කරණය නොකළ දර්ශන වීඩියෝ රෙකෝඩනය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වෙනි වහන්තියට ඇතුළත් අතර එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයටද ප්‍රයෝජන ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
පොලිස් නිල කාර්යාලය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…