සූකර උණ හේතුවෙන් වෙළඳපොළේ සූකර මාංශ වල හිඟයට මුවා වී ළඟ එන උත්සව සමයේදී කුකුළු මස් මිල ඉහළ දැමීමේ සැලැස්මක් හැන පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී තිබෙනවා.
දැනටමත් කුකුළු මස් මිල රුපියල් දහසේ සිට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ දමා ඇති බව පාරිභෝගිකයෝ මැසවිලි නගන බව පාරිභෝගික අධිකාරිය දැනුම් දෙනවා.
මේ පිළිබඳව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කලේ සූකර උණ වසංගතය හේතුවෙන් කුකුල් මස් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ඇතැම් කුකුළු ගොවිපළ හිමියන් මිල ඉහළ දැමීම සඳහා කුකුළු මස් ශීතකරණවල ගබඩාකර තබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් ය.
කුකුළු මස් මිල ඉහළ දමා පාරිභෝගිකයන් ගසාකන කෑම නතර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා හෙට (01දා) කුකුල් ගොවිපළ සංගම් නියෝජිතයන් පිරිසක් පාරිභෝගික අධිකාරියට කැඳවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…