2023 වසරේ සිට මෙරටින් නැවත වරක් සරම්ප රෝගීන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ නොවැම්බර් 4 වැනිදා සිට 9 වැනිදා දක්වා විශේෂ එන්නත් සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වර්ෂ 2019 වසරේදී ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද මෙවැනි තත්ත්වයක් නැවත උදා වීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු කර තිබෙනවා.
වාර්තා වී තිබෙන නව රෝගීන් වැඩි වශයෙන් වයස අවුරුදු 20-30ත් අතර කාණ්ඩයට අයත් බව පෙනී යන අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ පසුව එම රෝගය විශේෂයෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ට සම්ප්‍රේෂණය වන බව දක්නට ලැබුණු බවයි.
වයස අවුරුදු 20-30 අතර අයට සරම්ප සහ රුබෙල්ලා සඳහා එන්නත් ලබාදෙන අතර මාස නවයේ සිට අවුරුදු 19 දක්වා ළමුන්ට සරම්ප එන්නත ලබා දෙනු ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…