අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.
ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, දැනටමත් මැතිවරණ විද්‍යාල 277ක් ඔහු ජයග්‍රහණය කර ඇති බව ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනා ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 226ක් බවද වාර්තා වනවා.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට සජීවීව සිය පාක්ෂිකයින් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව ය. ඒ අනූව ඇමරිකා එක්සත් ජනපදයේ ‘ස්වර්ණමය යුගයට’ තමන් නායකත්වය දෙන බව ඔහු තවදුරටත් සඳහන් කල අතර තමන් වෙනුවෙන් ඡන්දය දුන් සියලු ම ඇමෙරිකානුවන්ට ඔහු ස්තුතිය පළ කළේ ය.
ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය 2025 ජනවාරි 20 සඳුදා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිලි සංකීර්ණ ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිත ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…