බේකරි හා ආපනශාලා නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවට එහි ආරංචි මාර්ග පවසනවා.
ඒ, රුපියල් ශක්තිමත් වීමට සාපේක්ෂව සහනය ජනතාවට ලබාදීමේ අරමුණින්.
මෙම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳව ජනතාව පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි කර ඇති බව සඳහන්.
ඒ අනුව වෙළඳ අමාත්‍යංශ සහ බේකරි හිමියන්ගේ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි සැලැසුම් කර ඇත්තේ.
රුපියල් ශක්තිමත් වීමේ වාසිය සහ අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවීමේ වාසිය ජනතාවට නිසි පරිදි ලබාදීම නිෂ්පාදකයින් කටයුතු කර ඇද්දැයි අධ්‍යයනයක ද මේ වනවිට ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…