එක්සත් ජාතික නිදහස් පෙරමුණේ වර්තමාන දේශපාලන දැක්ම සහ අනාගත සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ විජයග්‍රාහී මහජන හමුවක් ඊයේ (09) සවස තිඹිරිගස්යාය ජානකී හෝටලයේදී පැවැත්වුණා.
ඒ සඳහා එක්සත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයින් වන ඕෂධ රත්නවීර සහ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එක්සත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ඕෂධ රත්නවීර ව්‍යාපාර ක්ෂේත්රයේ වසර 10කට අධික කාලයක ප්‍රායෝගික අත්දැකීම් සහිත කළමනාකරුවෙකු වන අතර රටට අවශ්‍ය වන තරුණ ජවයෙන් හා මානුෂීය ගුණාංගයන්ගෙන් පිරිපුන් අයෙක් වනවා
කොළඹ නගර සභාවේ ළාබාලතම නාගරික මන්ත්‍රීවරයා වශයෙන් තම සේවය ඉටුකල ඕෂධ රත්නවීර කොළඹ ආනන්ද විද්‍යාලයීය රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා නායකයා වශයෙන් කටයුතු කර තිබෙනවා.
නවීන තාක්ෂණ දැනුම, ඩිජිටල් සාක්ෂරතාවය පිළිබඳ හසළ දැනුමකින් පිරිපුන් වීම හා ඒ වෙනුවෙන් සමාජය මෙහෙය වීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සහිත දූෂණයෙන් තොර නව දේශපාලන සංස්කෘතිකට අවශ්‍ය තරුණ නායකත්වය සපයනු ඇති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…