කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රය තුළදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලික ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව පවසනවා.
එම පරිශ්‍රයේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර ඒ ආරක්ෂක රාජකාරි යොදවා සිටි පුද්ගලික ආරක්ෂක ආයතන නිලධාරියකු නාඳුන තුවක්කරුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා 29 හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මරදාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
කෙසේවෙතත්, වෙඩි තැබීම සිදු කළ පාර්ශවය සහ ඉන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති පෞද්ගලික ආරවුලක් ඊට හේතු වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…