නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින සහ ඊට පසු දින (15 ) දිවයින පුරා සුරා සැල් වැසීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය අත් තරු පන්ති තුනට ඉහළ සුරාබදු රා.බි 7 බලපත්‍ර සහිත හෝටල් සහ බුටික් විලා බලපත්‍රලත් ස්ථානවල රැදී සිටින සංචාරකයින් සඳහා පමණක් මෙම දෙදින තුළ මත්පැන් විකිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.
මෙම කාලසීමාවේ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාද සම්බන්ධ පැමිණිලි භාර ගැනීමට 1913 ලෙස අංකයක් ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ජනතාව වෙත ලබාදී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…