ජාතික ජන බලවේග​ය පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගනිමින් ආණ්ඩු බලය පිහිටුවයි!

2024 මහමැතිවරණයෙන් මේ දක්වා නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. ඒ, ආසන 123ක් දිනාගනිමින්.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලයට අනු​ව ජාතික ජන බලවේගයට හිමිවූ ආසන 16ත් සමඟ බහුතර බලය සඳහා අවශ්‍යය අවම මන්ත්‍රී ධූ​ර සංඛ්‍යාව වන ආසන 113 සම්පූර්ණ කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

මෙම ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට හිමිවෙයි.

කොළඹ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයන්ගේ අවසන් සමස්ත ප්‍රතිඵල තවමත් නිකුත් වීමට නියමිත අතර, මේ වනවිට පාර්ලිමේන්තුවේ 2/3 බලය ල​බාගැනීමට ද ජාතික ජන බලවේගයට හැකියාව ලැබී තිබෙනවා.

මේ වන විට මනාප ප්‍රතිඵල ද නිකුත් කිරීම ආරම්භ වී තිබෙනවා.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago