10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කාන්තාවන් 21 දෙනෙකු මෙවර මැතිවරණයෙන් තේරී පත්ව තිබෙනවා.
ඉන් 19 දෙනෙකුම ජාතික ජන බලවේගයෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් පත්ව ඇත.
ඒ අනුව ආචාර්ය හරිනි අමරසූරිය, කෞෂල්‍යා ආරියරත්න, සමන්මලී ගුණසිංහ, හේමාලි සුජීවා, නිලන්ති කොට්ටහච්චි, ඔශානි උමංගා, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, කිෂ්නන් කලෙයිචෙල්වි, හසාරා ලියනගේ, සරෝජා පෝල්රාජ්, මුතූ රත්වත්තේ, ගීතා හේරත්, හිරුණි විජේසිංහ, අම්බිකා සැමුවෙල්, චතුරි ගංගානි, නිලුෂා ගමගේ, සාගරිකා ආතාවුද, දීප්ති වාසලගේ යන කාන්තාවන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනි කුමාරි විජේරත්න සහ චමින්ද්‍රානි කිරිඇල්ල තේරී පත්ව ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…