මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් තෝරා පත්කර යැවීමට ජනතාව කටයුතු කර තිබෙනවා.
මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ඒ අතරට ඇතුළත් වනවා.
ඒ අනුව, වෛද්‍යවරුන් 18 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.
ජාතික ජන බලවේගය
මොහොමඩ් රිස්වි, ක්‍රිෂාන්ත සිල අබේසේන, නිහාල් අබේසිංහ, නලින්ද ජයතිස්ස , රිෂාන්ත සමරවීර, සාලිය සදරුවන්, සුනිල් රණසිංහ, ජගත වික්‍රමරත්න, ජනක සේනාරත්න, නාමල් සුදර්ශන, නිශන්ත ජගත් කුමර, මුදිත විජේමුණි, ප්‍රසන්න හුණසේන මධුර සෙනෙවිරත්න, එච්.පී.ධම්මික, ඉලෙයතම්බි ශ්‍රීනාත්, ශ්‍රී භාවානන්ද රාජා, රාමනාදන් අර්ජුනා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…