නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබෙනවා.
මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා පසුගිය දිනවල දැඩි ලෙස ගැටුම්කාරි තත්ත්වයක් මතු වු බව වාර්තා වනවා.
ඒ් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධනගේ පත්නොකර සිටින ලෙස පක්ෂයේ ඇතැම් පිරිස් කරන ලද ඉල්ලීමකට අනුවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…