විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත සක්‍රිය කිරීම සඳහා සිවිල් සමාජයා වෙනුවෙන් සමස්ථ ලංකා බස් මඟින්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත ලිපියක් යොමු කරමිනි.
සමස්ත ලංකා බස් මගී සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්තගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය විනිවිදභාවය, වගවීම සහ සහභාගීත්ව පාලනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් වන අතර රජය සහ සිවිල් සමාජය අතර සහයෝගීතාව වර්ධනය කරන වේදිකාවක් ලෙස, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට සහ පුරවැසි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදනය සහතික කිරීමට OGP හට ඉමහත් හැකියාවක් ඇති බව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
HE-Letterජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…