අධ්‍යාපනික

ශ්‍රී ලංකාවේ පළමුවන ජන මාධ්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයෙන් නම් කෙරේ !

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට, ජන මාධ්‍ය පීඨයක් එක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අත්සනින් නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනය අනුව, ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ​ප්‍රසංග කලා අධ්‍යනය අංශ වලින් සමන්විත ජනමාධ්‍ය ​පීඨය ලෙස ශ්‍රීපාලි මණ්ඩපය පත් කොට තිබෙනවා.

1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 22වන වගන්ති ප්‍රකාරව පැවැරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක පළමු ජනමාධ්‍ය පීඨය බවට පත්වනවා.

2412-35_S
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago