කොල්ලුපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් පැන විදේශිකයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
පසුගිය 03 වැනිදා මෙම විදේශිකයා එලෙස මහල් නිවාස සංකීර්ණයෙන් පැන ඇති බවයි, පොලීසිය පැවසුවේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළුනු පුද්ගලයෙකු බවට ද නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා.
මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති අදාල පුද්ගලයා එහි 7වන මහළින් බිමට පැනීමට උත්සහ දරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව පොලිස් නිළධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඔහු වැළැක්වීමට උත්සහ දරා තිබුණි.
කෙසේවෙතත් එහිදි ඔහු පොලිස් නිළධාරින්ට ද පහරදී ඉන් පැන සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය සදහන් කළා.
මියගිය විදෙස් ජාතිකයා රැදීසිටී ස්ථානයේ තිබූ දේපල වලටද ඔහු විසින් හානි සිදුකර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…