ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබේ.
මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සදහා මෙසේ විදෙස් ගතව ඇත.
ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු සහල් මෝල් නිරීක්ෂණ ආරම්භ කර ඇති අතර අධිරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රදවා සිටී.
ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඉහල දමන ලද නව පාලන මිලට සහල් නිකුත් කිරීමට සියළු මෝල් හිමියන් එකගතාව පල කලහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මනුස්සයෙක් රට යන එකත් news එකක් වෙලා ඉතින් දැන් 🥲 . එයා රට නෙවෙයි වෙන ලෝකෙකට ගියත් එයාගේ ව්‍යාපාර daytoday වැඩ වෙනවා. එයා ඒකේ අයිතිකාරයා මිසක් accounts හදන කෙනා නෙවෙයිනේ.