කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල නුදුරු දිනයකදී ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කරන ලද්දේ කතානායකවරයාට චෝදනා එල්ල කිරීම මේ දිනවල පිරිසකගේ ප්‍රධාන කටයුත්තක් වී ඇති බවයි.
කතානායකවරයාට එල්ලවන චෝදනා සත්‍ය වුවහොත් ගනු ලබන පියවර ගැන විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා කියාසිටියේ, කතානායකවරයා සිය පිළිතුර ලබාදුන් පසු අදාළ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරනු ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…