හඳුනා නොගත් උණ රෝගයකින් යාපනය ශික්ෂණ රෝහල තුළ දින දෙකක් ඇතුළතදී පුද්ගලයින් තුන් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති ප්‍රකාශ කළේ එම මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යවා ඇති බවයි.
උණ රෝගය වැළදීම නිසා මේ පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත් එම උණ රෝගය නිශ්ඡිත වශයෙන් හඳුනා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරුන් බරපතල ප්‍රශ්නයකට මුහුණ් පා ඇත.
යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු හා නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු හා කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළ වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…