මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ චෝදනාවට වරදකරුවීමෙන් වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔහු ඉදිරිපත් කළ අභියාචනාවක් සළකා බැලීමෙන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස පැනවූ වසර තුනක තහනම මාස තුනක් දක්වා අඩු කිරීමෙන් ඔහුගේ තහනම අවසන් විය.
ඒ අනුව දික්වැල්ලට අද සිට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි අතර දික්වැල්ල අද ආරම්භ වන ශ්‍රී ලංකා ටී10 තරගාවලියේ සිට තරගවලට සහභාගි වීමට නියමිතය.
මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල ‘කොකේන්’ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බවට එම තරගාවලිය අතරතුරදී ගත් මුත්‍රා සම්පල් පරීක්ෂාවකින් සනාථ වී තිබුණා.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…