යාපනයේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය උණ වෛරස තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට හැකි වී ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.
මේ වන විට උණ රෝගය වැළදුණු පුද්ගලයින් 15 දෙනෙකු පමණක් යාපනය හා පේදුරුතුඩුව යන රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සමන් පතිරණ ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, යම් අයෙකුට දිනකට වඩා වැඩි කාලයක් උණ රෝගය පවතීනම් වහාම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…