සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු පිරිසක් සමගි ජනබල සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු අද (16) මේ බව ප්‍රකාශ කළේ.
තවදුරටත් සමගි ජන බලවේගය තුළ තවදුරටත් රැඳෙමින් සිය පාක්ෂිකයින්, ක්‍රියාකාරීන් හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ වීමට ඉඩ නොදී මෙම තීරණය ගත් බව ජගත් කුමාර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…