බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අද (16) පස්වරුවේ පැමිණිල්ලක් කළා.
එම ප්‍රචාරයන් හේතුවෙන් සිය කීර්තිනාමයට සහ ආණ්ඩුවට දැඩි හානියක් වන බව ද ඒ මහතා පැමිණිල්ලෙන් පවසා තිබෙනවා.
අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධි සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.
ඒ මහතා ඉංජිනේරුවරයෙක් නොවන බවත් ඔහු උපාධිය සම්පූර්ණ කර නොමැති බවත් සාමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේදී දැඩි ප්‍රචාරයක් ක්‍රියාත්මක විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…