හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට අද (17) වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් වුණා.
එහිදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුව යෝජනා කළ අතර, සභා නායක බිමල් රත්නායක විසින් එය ස්ථීර කරනු ලැබුවා.
අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය පාර්ලිමේන්තු මහ ලේකම් විසින් ඉදිරිපත් කිරීමෙන් පසු නව කතානායක පත් කරනු ලැබීය.
ෆයිසර් මුස්තාපා, සුජීව සේනසිංහ, මනෝ ගනේෂන් සහ මොහොමඩ් ඉස්මයිල් යන මහත්වරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අද දිවුරුම් දුන්හ.
මේ අතර හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය ද අද දිනයේ නිකුත් කරනු ලැබුවා.
2415-18_Sජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…