ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.
කාණ්ඩ තුනකින් වාහන වෙළඳපොළ විවෘත කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වැනිදා සිට ආනනය කිරීමට විවෘත කර බවයි, අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට විවෘත කර ඇති බව සඳහන්.
පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඇතුළත් කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…