අද උදෑසන වනවිට යාපනය මුලතිව් සහ දඹුල්ල ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක තත්ත්වය බරපතල ලෙස බිඳ වැටී ඇති ආකාරය ජාතික ගොඩනැගිලි පාර්යේෂණ ආයතනයේ දත්ත හෙළි දරවු කරයි.
එම ආයතන දත්ත පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශවල සමස්ත ජනගහනයම බරපතල සෞඛ්‍ය බලපෑම්වලට ගොදුරු වීමට වැඩි ඉඩක් ඇති බවය.
වාතය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් වලින් මනිනු ලබන මයික්‍රොමීටර 2.5ට වඩා අඩු අංශු විෂ්කම්භය සහිත වාතයේ ඇති සියුම් අංශු ද්‍රව්‍ය සාන්ද්‍රණය සාමාන්‍ය සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයක ඇති අවස්ථාවක පවතින ප්‍රමාණයකට වඩා මෙම ප්‍රදේශවල 5කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
මේ ප්‍රදේශවල සියලු දෙනා සෞඛ්‍ය පිළිබඳ සියලු දෙනා දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව අවවාද කෙරේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…