අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක පාලන බැඳුම්කර සහ රුපියල් බිලියන 155ක බැඳුම්කර ඇතුළුව ශ්‍රී ලංකාව අද ඩොලර් බිලියන 10.4ක සාර්ව සම්බන්ධිත බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය.
අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වන ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත Citigroup මේ සතියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අවම සීමාවන් සපුරාලීමෙන් පසු ප්‍රතිව්‍යුහගත අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර සඳහා නව බැඳුම්කර නිකුත් කරන බවයි.
සංදේශයේ විස්තර කර ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, නව යුරෝ බැඳුම්කර, විනිමය ගාස්තු බැඳුම්කර සහ දේශීය රුපියල් බැඳුම්කර 2024 දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න දිනකදී නිකුත් කරනු ලබන අතර, සම්පූර්ණ පියවීම් ක්‍රියාවලිය ඉක්මණින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව එහි සඳහන් විය.
අමෙරිකානු ඩොලර් බිලියන 12.55ක් වටිනා දැනට පවතින ණය තොගයේ ඉතිරිව ඇති සමස්ත මූලික මුදලින් සියයට 97.86ක් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් කැමැත්ත ලැබුණු බව රජය බදාදා නිවේදනය කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…