ආනයනික සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මේ වන විට මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කොට තිබෙනවා.
ඉන් මෙට්‍රික් ටොන් 28, 500ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික් ටොන් 38,500ක් නාඩු සහල් ය.
මෙම සහල් වලින් රේගුව රුපියල් බිලියන 4.3 ක් ආනයන බදු ලෙස අයකර ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ ය.
මේ අතර , සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 10 වැනිදා දක්වා දීර්ඝ කළේ ය.
වෙළෙඳපොලේ පවතින සහල් හිඟය සැළකිල්ලට ගෙන සහල් ආනයනය සඳහා රජය පුද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දී තිබේ.
මේ අතර, වැඩි මිලට සහල් අළෙවි කළ වෙළදසැල් 600කට පමණ එරෙහිව නඩු පවරන බව ද,
වැඩි මිලට සහල් ආනයනය කරන වෙළදුන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…