ආර්ථික

රනිල්ගේ අස්වැසුම අවසන් – අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ඉහළ නංවමින් නව ගැසට් නිවේදනයක්!

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඒ අනුව, මෙතෙක් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මැයි මස 17 වනදා නිකුත් කර තිබු අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු වනු ඇති.

නව ගැසට් නිවේදනයට අනුව මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8,500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව පිළිවෙළින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago