හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කොට තිබෙනවා.
අධිකරණ දැන්වීමට අනුව අල්ලස් කොමිසම විසින් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රිය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම බැංකු ගිණුම් සහ වත්කම් කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් සතුය.
2024 දෙසැම්බර් 23 සිට 2025 ජනවාරි 03 දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එකී දේපළ අත්හිටුවීමට කටයුතු කර ඇත.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…