ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න විසින්, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය පුවත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඇයගේ පැමිණිල්ලේ කෞෂල්‍යා ආරියරත්න පවසා ඇත්තේ, මෙම අසත්‍ය ප්රවෘත්තිවල ඇගේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් පදනම් විරහිත ප්‍රකාශ ඇතුළත් බවයි.
“මාව පුද්ගලිකව ඉලක්ක කරන අය ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය වන ද්වේශසහගත සහ අසත්‍ය ප්රවෘත්ති සම්බන්ධයෙන් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා”
කෞෂල්‍යා ආරියරත්න මෙම ප්‍රහාර විස්තර කරන්නේ, කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙසයි.
“මෙවැනි ලාබ උපක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් වලක්වනු ඇතැයි කවුරුන් හෝ විශ්වාස කරනවා නම්, ඔවුන් වැරදියි. මෙම උපක්‍රමවලින් රජයට හානියක් වෙන්නේ නෑ. තවත් උත්සාහ කරන්න”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…