ත්‍රීකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය පවසනවා.
ගොඩබිම සිත කිලෝමීටර් තිහක් ඈත මුහුදේ පාවෙමින් තිබූ මෙම කුඩා ගුවන් යානය අඩි නවයක් දිගින් යුක්ත වන අතර බඳ වට ප්‍රමාණය අඩි තුනකි. පියාසර එක් තටුවක දිග අඩි හතරක් වන අතර දෙපස පියාසර තටු දෙකක් සහිත වේ.
මෙය ගුවන් යානයක අනුරුවක් ලෙස නිර්මාණය වූවක්ද එන්ජිමක් හෝ විදුලි පරිපථයක් තිබේද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාගැනීමට මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ගුවන් හමුදාවට භාරදීමට කටයුතු කරණ බව වරාය පොලීසිය සදහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…