එළැඹෙන 2025 වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට පියවර රජය තීරණයකර තිබෙනවා.
ඒ අනුව රජයේ නිලධාරීන්ට රුපියල් 4,000ට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
ලබා ගන්නා අත්තිකාරම් මුදල 2025 වර්ෂය තුළ ගෙවා අවසන් කළ යුතු අතර අත්තිකාරම් මුදල් ගෙවීම 2025 ජනවාරි පළමු වනදායි ආරම්භ කර 2025 පෙබරවාරි 28 වනදායින් අවසන් කළ යුතුයි.
එම චක්‍රලේඛනය පහතින්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
හැම අවුරුද්දෙම දෙනවා.රුපියල් හාරදාහ දෙන්නේ නිකන් නෙවෙයි.වැටුපෙන් අඩු කරනවා පොලියකුත් එක්කම.