නව යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා පත් කෙරෙයි!

නව යුද හමුදාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා පත් කරනු ලැබ තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම පත් කිරීම සිදු කළ බවයි.

ඒ අනූව ශ්‍රී ලංකාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝව පත් කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හෙට (31) විශ්‍රාමයාමත් සමඟ මෙම පත් කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩව පත් කර තිබෙනවා.

ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද හෙට (31) විශ්‍රාමයාමට නියමිතයි.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 minutes ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

2 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

3 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

4 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

5 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

7 hours ago