ශ්‍රී ලංකා

රුපියල් කෝටි 14ක මැණික් ගල් සොරකමක​ට අත්අඩංගුවට ගත් CCD හිටපු අධ්‍යක්ෂ​ක නෙවිල් සිල්වාට ඇප!

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාව ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඔහුව රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත නිදහස් කර තිබෙනවා.

මැණික් සොරකමක් සම්බන්ධව 2023 අගෝස්තු මාසයේ දී පුද්ගලයෙක් සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධව පැමිණිල්ලට වාසි සහගත වන ආකාරයෙන් කටයුතු කරමින් කෝටි 14කට අධික වටිනාකමක් සහිත මැණික්ගල් නීති විරෝධීව අත් පත් කරගැනීම, නීති විරෝධීව පුද්ගලයෙක් පැහැර ගැනීම, එම පැහැරගත් පුද්ගලයා නීති විරෝධීව රඳවා තබාගෙන අයුක්ති සහගත ලෙස ඔහුට චෝදනා ගොනුකර නඩු පැවරීම සම්බන්ධ සිද්ධියක් සඳහා ආධාර අනුබල දීම සම්බන්ධව හිටපු අධ්‍යක්ෂවරයා පසුගිය (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට පත් වුනේය.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago