ශ්‍රී ලංකා

DSI හිටපු සභාපති නන්දදාස රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි !

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගමේ හිටපු සභාපති වූ ද ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වූ ද දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත වුණා.

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය දිවියම කැප කළ ඒ මහතා නිරන්තරයෙන් තම නායකත්වය දූරදර්ශීව මෙහෙයවමින් ආයතනයේ දියුණුව රටේ ද අභිමානයක් කිරීමට ඇප කැපවී ක්‍රියා කළා.

නන්දදාස රාජපක්ෂ මහතාගේ දේහය කොළඹ ‘ජයරත්න – The Respect’ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (30දා) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

නන්දදාස රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරනයේදී අනුර කුමාර දිසානායකට සහය පළකරමින් මාලිමාව වේදිකාවට ගොඩවූ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින් අතරින් ප්‍රමුකයෙකි. ඔහුගේ රෝගී තත්ත්වය වාර්තාවීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුගේ සුවදුක් විමසා බැලීමට රෝහලට ද ගොස් තිබුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago