2024 වර්ෂයේ ලෝකයම වැඩිපුරම සෙවූ පුද්ගලයින් දසදෙනා මෙන්න!

2024 වසරේ ලොව පුරා වැඩිපුරම සෙවූ මාතෘකා පිළිබඳ Google Trends හි පසුගි​ය වර්ෂයට අදාල වාර්තාවට අනුව වැඩිපුරම සෙවුම් වාර (Search Terms) සංඛ්‍යාවකට ලක්වූ පුද්ගලයා වනුයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්​ප්. ගෙවී ගිය 2024 වසර තුල ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය පැවතීමත් එහි බලපෑම වැඩි වශයෙ​න් ගෝලීය​ව සිදුවීමත් නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ අවධානය වැඩි විය. එමෙන්ම ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වීමේ සිදුවීම නිසා ඔහු කෙරෙහි ලොව පුරා අවධානය යොමු විය.

මැතිවරණ සිදුවීම් වලට අමතරව, ක්‍රීඩාව, චිත්‍රපට, සංගීතය මෙන්ම විවිධ අපචාර ක්‍රියාවන් හේතුවෙ​න් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වීම නිසා මෙම ලැයිස්තුවට විවිධ පුද්ගල නාම ඇතුලත් වී තිබේ.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ලෙස කේට් මිඩ්ල්ටන්, තෙවන ස්ථානය කමලා හැරිස්ගේ නම් වැඩිපුරම සෙවුම් වාර ලෙස අන්තර්ගත වී තිබේ.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

Ceylon News Factory

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

5 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

6 hours ago