2025 නව වසර උදා වෙයි!

ලෝකයේ නැගෙනහිර අර්ධයේ ඇති රටවලට කලින් නව වසර උදා වුණත් බටහිර අර්ධයේ ඇති රටවලට නව වසාර් උදා වෙන්න කාලයක් ගත වේ.

කිරිබතී දිවයින පළමුවෙන් 2025 නව වසර මුළින්ම පිළිගන්නා රට වබට පත් විය.

කිරිබතී යනු මධ්‍යම පැසිෆික් සාගරයේ දූපත් රටකි. එහි විශාලතම දූපත වන කිරිටිමතී දූපත, දෙසැම්බර් 31 වන දින එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ පෙ.ව. 5 ට නව වසර උදාව සමරයි.

නවසීලන්තයේ චැතැම් දූපත් පෙ.ව. 5:15 ට නව වසරේ උදාව සමරන අතර, පසුව නවසීලන්තයේ බොහෝ ප්‍රදේශ, ටොකෙලාවු, සැමෝවා, ටොංගා, කිරිබතී හි ෆීනික්ස් දූපත් සහ ඇන්ටාක්ටිකාවේ සමහර ප්‍රදේශ සමඟ පෙ.ව. 6 ට පමණ නව වසර සමරනු ලැබේ.

මේ අතර, ජාත්‍යන්තර දින රේඛාවේ අනෙක් පැත්තේ, හවායි, අමෙරිකානු සැමෝවා සහ එක්සත් ජනපදයේ පිටත දූපත් බොහොමයකට නව වසර පිළිගැනීමට බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවනු ඇත.

එමෙන්ම නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය, ලන්ඩනයේ බිග් බෙන් කුළුන ආදිය නව වසර පිළිගන්නා විශේෂ සංකේත බවට පත්ව තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago