ශ්‍රී ලංකා

මඩකලපුව වෙරළට පැමිණි අමුතු ඔරුව !

මඩකලපුව වකරෙයි කොට්ඨාශයේ පාල්චේනයි ප්‍රදේශයේ ඔරුවක් ලෙස සැලකෙන දැවැන්ත පාරුවක් ඊයේ (31) වෙරළට ගොඩගසා තිබෙනවා.

උණ බම්බුවලින් ඉදිකර ඇති මෙම බෝට්ටුවේ ඉංග්‍රීසි බසින් මියන්මාරය ලෙස දැක්වෙන අතර එම රටේ ජාතික ධජය ලෙළදී ඇති බැවින් එම රටට අයත් විය හැකි බවට ප්‍රදේශවාසීන් විශ්වාස කරනවා.

බෝට්ටුවේ ඉවුම් පිහුම් උපකරණ සහ සමහර ආහාර ද්‍රව්‍ය මෙන්ම දර උඳුනක පිසීමේ සලකුණු ද සොයාගත හැකිව තිබෙයි.

මෙම තොරතුරක් මත වාකරේ පොලිසිය සහ නාවික හමුදා නිලධාරීන් බෝට්ටුව වෙත ගොස් පරීක්ෂණ පවත්වා ඇත.

ත්‍රිකුණාමලයේ වෙරළාසන්න ප්‍රදේශයේ තවත් එවැනිම පාවීමක් ගොඩට ගසා ගෙන ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago