ඩෙල්ෆ් දූපත හා යාපනය අතර මගීන් ප්‍රවාහනය කරණ මෙම යාත්‍රාව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටිය අසලට පැමිණෙමින් තිබියදී කාර්මික දෝෂයක් හේතුවෙන් යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී තිබේ.
මේ දිනවල අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු මුහුද රළු ස්වභාවයකින් පැවතීම හේතුවෙන් එම යාත්‍රාව පෙරළී ගිලෙන්නට යන අවදානම් සහගත තත්ත්වයට පත් වී ඇත.
මේ අවස්ථාවේදී ධීවර බෝට්ටු කීපයක් හා නාවික හමුදාවේ යාත්‍රා කීපයක් ඉතා ඉක්මනින් අනතුරට පත් යාත්‍රාව දෙසට ගොස් එහි මගීන් අනෙක් බෝට්ටු වලට නංවා ගෙන තිබේ.
අනතුරට පත් යාත්‍රාවද කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත ඇදගෙන විත් එය අලුත්වැඩියා කිරීමට භාර දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…