හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මෙන්ම විද්වතෙකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1928 ජූනි 8වනදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.
කාලයක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි වාර්තා වන්නේ.
ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද සහභාගී වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම ජනප්‍රසාදය දිනාගත් අයෙක්.
එක්සත් ජනතා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ජේ. ආර්. පී. සූරියප්පෙරුම1928 ජුනි මස 08 වැනි දින උපත ලබා තිබෙන බවද පැවසෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…