ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ වාණිජ ගොඩනැගිල්ලකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුවාල ලැබූවන්ගෙන් දස දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, අනෙක් අටදෙනා එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා පිටව ගිය බව සඳහන්.
අනතුර සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
එමෙන්ම මියගිය පුද්ගලයින් දෙදෙනා කම්කරුවන් ද නැතිනම් යානයේ සිටි අය ද යන්න පැහැදිලි නොමැති බවත් සඳහන්.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…