ශ්‍රී ලංකා

ජනවාරි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලට වෙන්න යනදේ මෙන්න!

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම ප්‍රකාශ කරනවා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 3690.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482.00 ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 694.00 ක් ලෙසත් වූ මිළ ගණන් නොවෙනස්ව ක්‍රියාත්මක වනු ඇත.

මේ පිළිබඳව ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.

Yumal Kasun

Recent Posts

මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකුගේ සිරුරු විල්පත්තුවෙන් හමුවෙයි!

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…

9 hours ago

අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට ඇතුළුවීමේ අවදානමක්!

මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…

10 hours ago

පැන්ඩෝරා පත්‍රිකා ගැන හිටපු අමාත්‍යවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…

11 hours ago

බස් වර්ජනය අත්හිටුවයි!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…

12 hours ago

කතරගම දේවාලයෙන් රෝහල් තුනකට මිලියන 135ක්!

  කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…

12 hours ago

STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…

13 hours ago