ක්‍රීඩා

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය මියයයි!

ලොව දැනට ජීවත්ව සිටි වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වන ඇග්නස් කෙලෙටි (Agnes Keleti) මියගිය බව සඳහන් වෙනවා.

හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිදී පසුගිය බ්‍රහස්පතින්දා ඇය මියගොස් තිබුණි.

මියයන විට ඇය  103 හැවිරිදි වියෙහි පසුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හංගේරියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් වන ඇය පස් වතාවක් පදක්කම් දිනා තිබේ.

ඇග්නස් කෙලෙටි 1921 ජනවාරි 09 වනදා බුඩාපෙස්ට් හි උපත ලැබූ අතර ලබන ජනවාරි 9 වැනිදාට ඇගේ 104 වන උපන්දිනය යෙදී තිබුණි.

ඇග්නස් කෙලෙටි පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලැබුවේ 1952 වසරේදී හෙල්සින්කි හි පැවති ක්‍රීඩා උළෙලේ දීය.

ජිම්නාස්ටික් ශූරියක වූ ඇය ඔලිම්පික් රන් පදක්කම් 05ක් ද ඇතුළුව සමස්ත ඔලිම්පික් පදක්කම් 10 ක් දිනා ගැනීමට සමත්ව තිබුණි.

Yumal Kasun

Recent Posts

මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකුගේ සිරුරු විල්පත්තුවෙන් හමුවෙයි!

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ වෙරළට ගොඩගසා…

8 hours ago

අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට ඇතුළුවීමේ අවදානමක්!

මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ…

9 hours ago

පැන්ඩෝරා පත්‍රිකා ගැන හිටපු අමාත්‍යවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින්…

9 hours ago

බස් වර්ජනය අත්හිටුවයි!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන…

10 hours ago

කතරගම දේවාලයෙන් රෝහල් තුනකට මිලියන 135ක්!

  කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල සඳහා අලුතින් මුළුතැන් ගෙයක් ඉදි කිරීමට කටයුතු…

11 hours ago

STARLINK පැකේජ සදහාTRCSL අනුමැතිය – මිල ගණන් මෙන්න!

‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා…

12 hours ago