ලබන සතිය තුළ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් අද (08) සිදු කළා.
ඉදිරි සතියේ පැමිණීමට නියමිත පැන්ඩෝරා පත්‍රිකාවලට අනුව වර්ථමාන රජයේ ඉහළ තනතුරු හොබවන අය පිළිබඳවත් කියැවෙන බව ඔහු සඳහන් කළා.
එම පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව ඉදිරි සතියේ රටට හෙළි කරන බවත් වර්ථමාන රජයේ නිලතල දරණ පුද්ගලයින්ගේ මුදල් පිළිබඳවද එහිදී මතුකර පෙන්වා දෙන බවද ගාමිණී ලොකුගේ පවසා සිටියා.
පසුව අදාල රජයේ පුද්ගලයින් පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට රජයට හැකිවනු ඇති බවද ඔහු මෙහිදී සදහන් කළා.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…