ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව, 2024 ජනවාරී 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 72 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 50 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සදහා රුපියල් 57 ක් වශයෙන් බදු ක්‍රියාත්මක වනවා.
ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරී 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව…
මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවිය සිසුවිය පැහැර ගැනීම සිදුකළ…
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද? යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (12)…
2010 වසරේදී බන්ධනාගාර බස් රථයක ඇතුළත තහඩුව ඉවත්කර පලාගිය උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි නමැති සැකකරු…
උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක් කප්පම් ලබා ගැනීමේ…