අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
වෛද්‍යවරයා පවසන්නේ, ඖෂධ පරීක්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂාගාර කිහිපයක් මෙරට ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් ඖෂධ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණොත් පමණක් පරීක්‍ෂා කරන බවයි.
ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියක් වීම තුළ සහ ඒ ඖෂධ සැපයීම මධ්‍යගත වීම තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය බොහෝ දියුණු රටවල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා ප්‍රමාණයෙන් විශාල බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
බන්ධනාගාර රෝහලේ පරිපාලන කටයුතු භාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයද ඇතුළුව පාර්ශ්ව රැසකින්…
දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය…
ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට…
ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වන…
කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර…
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ…