දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මීට පෙර දිනකට නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200කි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කළේ කිසියම් පුද්ගලයෙක්ට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බවයි.
එම කවුළුවට ඉදිරිපත් කරන අයදුම්පත් කමිටුවක් මඟින් සලකා බලා කඩිනමින් ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පුද්ගලයින්100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික්…
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 වන…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්…
ලාංකික අධ්‍යක්ෂක ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය Tentigo ලාංකීය සිනමාපටයේ නිල කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu ඉන්දියානු සිනමාපටයේ…
බන්ධනාගාර රෝහලේ පරිපාලන කටයුතු භාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයද ඇතුළුව පාර්ශ්ව රැසකින්…
ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට…