ශ්‍රී ලංකා

2025 වසරේදී බාර් වැසෙන දිනයන් මෙන්න !

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්න මේ වසරේ දින 18ක් සුරාසැල් වැසෙන බවය.

නිවේදනයේ සඳහන් අයුරින් සුරාසැල් වැසෙන දිනයන් මෙසේ ය.

  • 2025 ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
  • 2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
  • 2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය – සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.
  • 2025 අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
  • 2025 මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
  • 2025 ජූනි 10 අඟහරුවාදා -පොසොන් පසළොස්වක පෝය දිනය
  • 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
  • 2025 සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
  • 2025 ඔක්තෝබර් 03 සිකුරාදා – ලෝක අමද්‍යප දිනය
  • 2025 ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්ද – නත්තල් උත්සව දිනය – අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික් ) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

Team CNF

Recent Posts

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් !

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනපති ෂි…

2 hours ago

ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස්හි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් !

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

3 hours ago

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු…

5 hours ago

සීගිරිය Night Life යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප අසත්‍යයි – විශේ​ෂ නිවේදනයක්!

ඓතිහාසික සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ සංචාරකයින් සඳහා විවෘත කරන බවට පළ වන වාර්තා බුද්ධශාසන,…

7 hours ago

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට, ඔහුගේ බිරිඳ සහ තවත්…

8 hours ago

ජනපති අනුර චීන ජනපති හමුව අද !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්…

11 hours ago